භාවිතය සහ විස්තරය
භාවිතා කරන්නේ ජල කාන්දුව වැළැක්වීමටයි. චලනය වන වාහනයක තහඩු දෙකක් අතර ගැල්වීමටය. ගොඩනැගිල්ලක වහලයේ, ප්ලාස්ටික් තහඩු, බිත්ති අතර, කොන්ක්රීට් පිපුරුමකට, බ්ලයිඩ් වෝල් එකක පිපුරුමකට, වීදුරු තහඩුව සහ බිත්තිය අතරට, යෙදීම සඳහා භාවිතා කළ හැක. මෙය කළු පැහැතිය නමුත් ඇක්රිලික් වෝල්ෆිලර් තවරා ඕනෑම වර්ණයකට වර්ණ ගැන්විය හැක.
Product Purpose
This product is primarily used to prevent water leaks. It is ideal for sealing the gap between two metal sheets on a moving vehicle. Additionally, it can be applied to rooftops of buildings, between plastic sheets and walls, in concrete cracks, blind wall cracks, and between glass sheets and walls.
Key Features
- Versatile Application: Suitable for a wide range of surfaces including metal, plastic, concrete, and glass.
- Customizable Finish: Although the product is black, once it has dried, it can be coated with acrylic wall filler and painted over with any color of your choice.










Reviews
There are no reviews yet.