භාවිතය කුමක් සඳහාද?
ගොඩනැගිලි කර්මාන්තය, රථවාහන හා ඕනෑම තැනක ඉතුරුවුණු ගම්, ස්ටිකර්, මාස්කින් ටේප් වැනි දෑ විගස ඉවත් කිරීමට මතුපිට නිමාවට හානි කරන්නේ නැත. තිනර් හෝ වෝටර් බේස් ආලේපනයට, ඔටෝ පේන්ට් ආලේපනයට යනාදියට හානි නොකරයි.
භාවිතා කරන්නේ කෙසේද?
- භාජනය හොඳින් සොලවන්න.
- මෙම භාජනයේ අමුණා ඇති පෙල්ට් කැබැල්ලෙන් අදාළ ස්ථානයේ තවරන්න.
- මිනිත්තු දෙකක් ප්‍රතික්‍රියා කරන්නට හරින්න.
- පසුව පෙල්ට් කැබැල්ලෙන් ගම් ඉවත්කර ගන්න.
ඔබට වාසිය
- මෝටර් රථයේ වීදුරුවල අලවා ඇති ස්ටිකර් Vortex Gum Cleaner 5ml කින් මිනිත්තු 05 කින් ඉවත් කරන්න ගත හැක.
- හීටර් කෝඩ්ස්වලට හානි නොකරයි.
- දොරක, ලීයේ හා වීදුරුවල ඇලී ඇති කල් ගත වූ මාස්කින් ටේප් Vortex Gum Cleaner 3ml කින් මිනිත්තු 03 කින් සියල්ල ඉවත්කර ගත හැක.
- ලීයේ හෝ වාහනයේ ඇති ස්ථිර ආලේපන වලට හානියක් නැත.
ආරක්ෂාවට
- මෙම නිෂ්පාදනය සොල්වන්ට් හා ගම් කැටිගැසෙන විශේෂ අමුද්‍රව්‍යයක් එක්කර නිෂ්පාදනය කර ඇත.
- සමේ තැවරුණද හානිකර නැත.
- ආසාත්මිකතා තිබේ නම් අත් ආවරණයක් භාවිතා කරන්න.
Purpose
Removes all types of gum, stickers, and masking tapes from building surfaces, motor vehicles, or any other location quickly without damaging the surface finish. It does not harm thinner or water-based coatings or auto paint.
How to Use
- Preparation: Shake the bottle well.
- Application: Apply the liquid to the affected area using the felt piece attached to the bottle.
- Wait: Let it react for 2 minutes.
- Removal: Use the felt piece to wipe away the gum or adhesive residue.
Product Benefits
- Vehicle Glass: Stickers on vehicle glass can be removed in 5 minutes using only 5ml of Vortex Gum Cleaner without damaging heater coils.
- Versatile Surfaces: Removes old gum or masking tape from doors, wood, or glass within 3 minutes using just 3ml of liquid.
- Safe: Does not damage existing paint on wood or vehicles.
Safety Precautions
- Composition: This product contains solvents and special ingredients to dissolve gum.
- Skin Care: Harmful if it comes into contact with the skin.
- Protection: If you have allergies or sensitive skin, please wear gloves.











Reviews
There are no reviews yet.