අරමුණ
NC ආලේපන කල ලී මතුපිට පැරණි ආලේපනය ඉවත් නොකර වෝටර් බේස් ආලේපන කිරීම සඳහා මෙය භාවිතා කළ හැක.
ආලේප කරන ආකාරය
මේ සඳහා දී ඇති ස්කබර් Scrubber කැබැල්ලට NC / WB PRIMER ටිකක් දමා එක පසට ඉවත් කිරීම කරන්න. ආලේපනයේ මතුපිට අවපැහැ ගැන්වු කොටස පමණක් ඉවත් කිරීම ප්‍රමාණවත් වේ. ලීයේ මතුපිට වර්ණය හොඳනම් ලැකර් (Top Coat) පමණක් ආලේප කරන්න. වෝටර් බේස් වර්ණක ආලේප කිරීමට අවශ්‍ය නම්, එය කෙලින්ම ආලේප කරන්න. ආලේප කර පැය දෙකකට පසුව Grit No. 320 වැලි කඩදාසිය භාවිතා කර තරමක් සුරා ඊලඟ ආලේපනයට යන්න. වෝටර් බේස් ආලේපනය කරන ක්‍රමය අනුගමනය කරන්න.
වැරදි මත ඉවත් කරන්න
- වෝටර් බේස් ආලේපනය ඉවත් වන්නේ නැත.
- වර්ණය වෙනස් වන්නේ නැත.
- හිරු එළියට දුර්වර්ණ වීමක් හෝ අවපැහැ වීමක් වන්නේ නැත.
වැදගත්
NC / WB PRIMER ආලේප කර පැය 24ක් තුල වෝටර් බේස් ආලේපනය කල යුතුයි.
ඔබට වාසිය
- NC ආලේපන වලින් ලීයේ මතු පිට සිදුරු හොඳින් වැසී, හොඳ මතුපිටක් පෙන්නුම් කරයි. මෙම ක්‍රමයෙන් එම මතුපිට තවදුරටත් ඉතිරි වේ. ලීයට හොඳ ආරක්ෂාවක් ලබා දේ.
- ජනෙල් පියන්, දොරවල් ආදිය ගැලවීමට අවශ්‍ය නැත.
- NC බේස් ඉවත් කිරීමේදී ජනෙල් පියන්, දොරවල් ආදිය ඉවතට ගෙන, පරිසරය අපවිත්‍රවන ආකාරයට ඉවත් කල යුතුයි. ලී මතුපිට වලවල් හැරී, වියදම් කර වැසිය යුතුයි. කර්ටන් රෙදි, ගෙදර භාණ්ඩ අපවිත්‍ර වේ. දරුවන් අසනීප වේ. ගෙදර ආරක්ෂාව නැති වේ.
- මෙම ක්‍රමය අනුගමනය කිරීමෙන් කාලය, ශ්‍රමය, ධනය ඉතිරි වේ. නිවස ලස්සන කිරීමට දිරිමත් කරයි.
- “you do it, your self” සංකල්පය මත ශිල්පියෙකුගේ සේවය නොමැතිව, ඔබටම කල හැකිය. විශේෂ පුහුණුවක් නොමැති අයෙකුටද කල හැක.
Purpose
This product is used to apply water-based (WB) coatings onto wood surfaces that have previously been coated with NC (Nitrocellulose) paint, without the need to remove the old finish.
How to Apply
- Application: Pour a small amount of NC/WB Primer onto the provided scrubber piece and wipe the surface.
- Preparation: It is sufficient to remove only the discolored parts of the surface.
- Top Coat: If the wood color is good, apply only a lacquer top coat.
- Water-Based Paint: If you wish to apply water-based colors, apply them directly. After two hours of drying, lightly sand with Grit No. 320 sandpaper before proceeding to the next coat. Follow the standard method for water-based applications.
Key Advantages
- Superior Finish: It effectively fills pores (scars) on the wood surface, resulting in a smooth, high-quality finish. It also provides excellent protection for the wood.
- No Removal Needed: There is no need to remove panels, windows, or doors.
- Clean Environment: Traditional NC base removal creates dust and mess, making the environment dirty and potentially causing illness in children. This method avoids those issues and saves both time and labor costs.
- Long-Lasting: The finish remains beautiful for over five years.
- DIY Friendly: Based on the “Do It Yourself” concept, anyone can use this product without professional training.
Important Notes
- Durability: The water-based coating will not peel off.
- Stability: The color will not change or fade due to sunlight.
- Timing: You must apply the water-based paint within 24 hours of applying the NC/WB Primer.










Reviews
There are no reviews yet.