අරමුණ
ශාකයක අත්තක් හෝ අලයක් කැපූවිට පරිසරයේ ඇති විශබීජ හා දිලීර ප්රධාන ශාකයට, අත්තට හෝ අල කැබැල්ලට ආසාදිත වී විනාශවීම වැලැක්වීමට භාවිතා කරන ආලේපනයකි.
භාවිතා කරන ආකාරය
- ඇඟිල්ලෙන් හෝ ලී පතුරකින් කැපූ ස්ථානය සම්පූර්ණයෙන් වැසෙන පරිදි ආලේප කිරීම.
- පැයකින් වියලීම සිදුවේ.
- වියලීමෙන් පසු ජලයේ දිය නොවේ.
- සැලකිය යුතුයි: සෑම විටම ශාක කැපුම, ජලය එකතු නොවන ආකාරයට ආනතිය (45″) පළුදු අඩුවන ආකාරයට තනි කැපුමක් විය යුතුය.
ඔබට වාසිය
වටිනා ශාක වර්ග, අතුවලින්, අලවලින් ප්රවර්ධනය කළ හැකිවීම, පවතින ශාකය වැඩිදියුණු කළ හැකි වීම.
Purpose
This is a coating used to prevent the main plant, branches, or tubers from being infected and destroyed by germs and fungi in the environment when they are cut.
How to Use
- Application: Use a finger or a small piece of wood to apply the coating so that the cut area is completely covered.
- Drying: The coating will dry within one hour.
- Durability: Once dried, it does not dissolve in water.
- Important Note: Always make the plant cut at an angle ($45^\circ$) so that water does not collect on the surface, ensuring a clean and effective seal.
Benefits to You
- Propagation: Ability to propagate valuable plant varieties through branches and tubers.
- Enhancement: Ability to improve and enhance the growth of existing plants.







Reviews
There are no reviews yet.