- හැඳින්වීම
යකඩ කැබැලි දෙකක් වෑල්ඩින් කර එක් කිරීම රසායනික බන්ධනයකි. යකඩ කැබැලි දෙකක් ඇණ දමා එක් කිරීම භෞතික බන්ධනයකි. මෙයින් රසායනික බන්ධනය ස්ථිර පවතිනුයේ එකකි. බුරුල් වීමක් නැත. එමෙන්ම යකඩයක් මතුපිට සීරීමෙන් මලකඩ සුළු ප්‍රමාණයක් හෝ තිබිය දී ප්‍රයිමර් තවරා ඒ මතුපිට තීන්ත ආලේපනය කිරීම භෞතික බන්ධනයකි. බුබුළු දැමීමක්, පිපිරීමක්, වර්ණ වෙනස් වීමක් හෝ සිදුවිය හැක. නමුත් Vortex Rust Remover වලින් යකඩ මල ඉවත් කර ඒ මත Vortex Rust Converter තවරා ඒ මත ප්‍රයිමර් තවරා, තීන්ත ආලේපනය කිරීම මෙසේ විස්තර කළ හැක. Vortex Rust Remover වලින් යකඩ මල ඉවත් කර එම ආම්ලික තත්ත්වය Vortex Rust Converter ආලේපනය කිරීමෙන් එම භාස්මික මාධ්‍යය ආලේපනයෙන් pH 7 ට ලංකර, යකඩ ඇසට පෙනේ. මල නොබැඳේ. එයින් ඔබගේ කාලය, ශ්‍රමය, මුදල ඉතිරි කර ගෙන, නිර්මාණශීලීව යකඩ ආශ්රිත කර්මාන්තය කර, යකඩ වර්ණ ආලේපනය කර අවසන් කර ගත හැක.
- වැදගත් අදහස
මෙහි දී සිදු වන්නේ යකඩය සමඟ Vortex Rust Remover ප්‍රතික්‍රියා කිරීමයි. ඒ මත තවරා Vortex Rust Converter ප්‍රතික්‍රියා කිරීමයි. එය සමග පෑහීම ප්‍රතික්‍රියා කිරීමයි. ඉතින් මෙය රසායනික බන්ධන ඇති කරන ක්‍රියාවලියකි. සීරීමෙන් ඇති කරන භෞතික බන්ධන වලට වඩා ශක්තිමත් වේ.
- පාවිච්චි කරන්නේ කෙසේද?
පළමුව යකඩ තහඩුව වැලි කඩදාසියෙන් සීරීමෙන් වැඩිපුර ඇති යකඩ මල ඉවත් කර ගන්න. (ලෝහ භාජන භාවිතා නොකරන්න) පිරිසිදු සිනිඳු රෙදි කැබැල්ලකින් පිරිසිදු කර ගන්න. පසුව බුරුසුවකින් Vortex Rust Remover ආලේපනය කර මිනිත්තු දෙකකට (2) පසුව රෙදි කැබැල්ලක තෙත මෙහා කර ඉතිරි යකඩ මල ඉවත් කර ගන්න. එය මතුපිට Vortex Rust Converter ආලේප කර ගන්න. වේලීමට හරින්න. ඔබට යකඩ ප්රිරිසිදුමෙන් යුක්තව මල නොබැඳීව කාලයක් යනතුරු තිබෙන්නට ඉඩ ගත හැක. තීන්ත ආලේප කළ යුතු අවස්ථාවේ රෙදි කැබැල්ලකින් පිසදා, ප්‍රයිමර් ආලේප කර තීන්ත ආලේපනය සඳහා අදාළ පියවරවල් ගන්න. ඔබ වෘත්තීය පින්තාරුකරුවෙක් නම් Vortex Rust Converter ආලේප කළ යුතුයි.
- ඉතා වැදගත්
ඔබ Vortex Rust Remover වලින් අවසන් කරන්නේ නම්, ආම්ලික මාධ්‍යයක් බැවින් යකඩ මල ඉවත් කර ක්ෂණිකව සබන් හෝ ෂැම්පු යොදා ජලයෙන් සෝදා හරින්න. රෙදි කැබැල්ලකින් හොඳින් පිසදාගන්න. කල් නොයවා ප්‍රයිමර් ආලේප කර පසුව තීන්ත ආලේපන පියවරවල් ගන්න. පරිසරයට එක්වන දූවිල්ල, ඔබගේ සෞඛ්‍යයට, අනෙක් වාහන වල වියලීමෙන් තොර තීන්ත ආලේප වලට කරදර ඇති කරයි. භෞතික බන්ධන සහිත ආලේපන යකඩය දිරායෑමේ දී ගැලවිය හැකිය.
Introduction
Traditional chemical bonding for welding or joining two iron pieces often involves boiling or heating, which can be time-consuming and lacks long-term durability. Using Vortex Rust Remover and Vortex Rust Converter provides a stable chemical bond without the need for intense heat. This process ensures the surface is perfectly prepared for primer or paint application without bubbling, peeling, or color changes over time.
Important Concept
This is a two-step chemical process: first, Vortex Rust Remover reacts with the iron to eliminate rust. Second, Vortex Rust Converter is applied to neutralize the acidic environment to a pH of 7, creating a surface that is resistant to future rusting.
How to Use
- Preparation: Use sandpaper to remove heavy, loose rust from the iron surface (do not use a wire brush). Wipe the surface clean with a dry cloth.
- Application: Apply Vortex Rust Remover using a brush and leave it for 2 minutes.
- Cleaning: Use a dry cloth to wipe away the remaining rust. The surface will instantly clear, and you will see the bare metal.
- Conversion: Apply Vortex Rust Converter to the surface and allow it to dry completely.
- Final Step: Once dry, wipe with a clean cloth and proceed with your primer and paint application.
Very Important
- Neutralization: Because the Rust Remover is an acidic medium, you must wash the surface with soap or a mild detergent immediately after the rust is removed.
- Protection: Wipe thoroughly with a cloth before applying primer. This protects the final paint from environmental dust and ensures a smooth, long-lasting finish.











Reviews
There are no reviews yet.