වතුරෙන් දියවෙන ආලේපන, ගැවුන පසු ඉවත් කිරීමට

  1. පැරණි හෝ මල් වීදුරුවෙන් W/B ආලේපන ඉවත්කිරීමට භාවිතා කරන්න. පත්තර පිටු, රේසර් වර්ග අවශ්‍ය නැත.
  2. ටයිල් වල, දොරවල් වල, එමල්සන්, ඇක්රිලික් වෝල්ෆිලර්, පොටි ආලේපන ඉවත් කරයි.
  3. බුරුසුවේ කෙඳිවලින් W/B ආලේපන ඉවත් කරන්නට භාවිතා කරන්න.
  4. අතේ හෝ ශරීරයේ ගෑවුණු W/B ආලේපන ඉවත් කරන්නට භාවිතා කරන්න.
  5. ඇඳුමේ ගෑවුණු W/B ආලේපන ඉවත් කරන්නට භාවිතා කරන්න.

ක්‍රියාවලිය: තීන්ත කුඩුකර දැමීම, පැතිරීමක් නැත.

භාවිතයට උපදෙස්

පිරිසිදු රෙදි කැබැල්ලක Vortex W/B Paint Cleaner ස්වල්පයක් තවරා අදාළ ස්ථානය තෙත මාත්තු කර, විනාඩි 5 ක් පමණ තබන්න. එම රෙදි කැබැල්ලෙන් හෝ ස්කේපරය හෝ ස්ටීල් වුල් වලින් ඉවත් කරන්න. සැ.යු: අවශ්‍ය ආලේපන මත තැවරීමෙන් වලකින්න.

පරිසර හිතකාමී නිෂ්පාදනයකි

භාවිතය

ඔබගේ බුරුසුවෙන්, වතුර වලින් දියවෙන ආලේපන (W/B Paint) නිදහසේ ආලේප කරන්න. වීදුරුවේ, ටයිල්වල, NC ආලේපන තැවරුණ දොරවල්වල, බුරුසුවේ, ශරීරයේ, ඇඳුමේ හෝ තැවරුණද ඉවත් කළ හැක. ලීයේ සෑම තැනම W/B ආලේපන, ආලේප කළ හැක.

ඔබට අත්වන වාසිය

ඔබගේ කාලය, ශ්‍රමය, මුදල් ඉතිරි කරයි. කලාත්මක හැඟීම් වලට නිදහසේ හැසිරෙන්න ඉඩ දෙන්න.

 

Product Purpose

Specially formulated to remove unwanted W/B (Water-Based) paint coatings and applications that dissolve in water.

Key Uses

  1. Glass Surfaces: Effortlessly removes W/B paint from patterned or frosted glass without the need for sandpaper or scraping tools.
  2. Surfaces & Fixtures: Removes emulsion, acrylic wall fillers, and wall putty from tiles, doors, and other surfaces.
  3. Tool Care: Ideal for cleaning W/B paint residue from brush bristles.
  4. Skin Safe: Can be used to safely remove water-based paint from hands or the body.
  5. Fabric Care: Effectively removes W/B paint stains from clothing.

Usage Instructions

  • Preparation: Shake the bottle well before every use.
  • Application: Apply a small amount of Vortex W/B Paint Cleaner onto a clean piece of cloth and rub it onto the affected area.
  • Wait: Allow the cleaner to sit for approximately 5 minutes.
  • Removal: Wipe away the residue using the same cloth, a scraper, or steel wool.
  • Note: Take care to avoid applying the cleaner to areas where you want the paint to remain.

Product Benefits

  • Eco-Friendly: A production process that is environmentally friendly.
  • Efficiency: Saves time, labor, and costs.
  • Clean Finish: Dissolves paint instantly without smudging or spreading.

 

 

 

 

Reviews

There are no reviews yet.

Be the first to review “අනවශ්‍ය වතුරෙන් දියවෙන ආලේපන ඉවත් කරන්නා Vortex W/B Paint Cleaner 250ml”

Your email address will not be published. Required fields are marked *

අනවශ්‍ය වතුරෙන් දියවෙන ආලේපන ඉවත් කරන්නා Vortex W/B Paint Cleaner 250ml
රු1,500.00

In stock