නිෂ්පාදන විස්තරය සහ භාවිතය

ලී මතුපිට තද පැහැය අවලක්ෂණයක් ගෙනෙන්නේ නම් සුදු කිරීමට මෙම නිෂ්පාදනය භාවිත කරන්න. තද පැහැති තැන්වල පලමුව Solvent A ආලේප කරන්න. ඒ සමගම Solvent B ආලේප කරන්න. පැය දෙකකින් පසු ආලේප කළ හැක. Solvent A සහ Solvent B 1:1 අනුපාතයට මිශ්‍ර කර ආලේප කිරීමද කළ හැක. අවශ්‍ය ප්‍රමාණයට පමණක් මිශ්‍ර කරන්න. නිෂ්පාදනය හිරු එළියට හෝ UV කිරණට නිරාවරණය නොකරන්න. ක්‍රියාකාරීත්වය අඩුවේ.

 

Purpose

Use this product to bleach wood surfaces if dark colors or stains are causing a blemish on the wood finish.

Usage Instructions

  • Step 1: First, apply Solvent A to the dark-colored areas.
  • Step 2: Immediately follow by applying Solvent B.
  • Alternative Method: After two hours, you may also apply a mixture of Solvent A and Solvent B combined at a 1:1 ratio.

Important Notes

  • Mixing: Only mix the specific amount required for the task.
  • Storage & Exposure: Do not expose the product to direct sunlight or UV rays, as this will reduce its effectiveness.

 

 

Reviews

There are no reviews yet.

Be the first to review “වුඩ් බ්ලීචර් Vortex Wood Bleacher 1L”

Your email address will not be published. Required fields are marked *

වුඩ් බ්ලීචර් Vortex Wood Bleacher 1L
රු2,500.00

In stock