මෙම නිෂ්පාදනය භාවිතා කිරීමට හේතුව

යකඩ ලෝහය මල නොබැඳීම සඳහා බිලිවන ලෝහය ගැල්වනයිස් හෙවත් තුත්තනාගම් හෙවත් සින්ක් වේ. ගැල්වනයිස් ආලේපිත යකඩ බට, තහඩු හා භාණ්ඩ වෙළඳපලේ ඇත. G.I. භාණ්ඩ යනු ඒවායි. මේවා මතුපිට මල නොකන ආලේපන (ඇන්ටිකොරෝසිව්) ගැල්වීම තේරුමක් නැත. මෙම නිෂ්පාදන භාවිතාකර, කෙලින්ම වර්ණ තීන්ත ආලේපනය කරගත හැක. ගැල්වනයිස් මතුපිට දිස්නය ඇති වන්නේ සින්ක් ඔක්සයිඩ් නිසයි. මෙම නිෂ්පාදනය ආලේපනය කිරීමෙන් සින්ක් ඔක්සයිඩ් ඉවත්වී රළු මතුපිටක් ඇතිවේ.

භාවිතා කරන පිළිවෙල 

  1. ගැල්වනයිස් මතුපිට තෙල්, දූවිලි හා අනෙකුත් අපද්‍රව්‍ය ඉවත්කර පිරිසිදු කර ගන්න.
  2. බුරුසුවක් භාවිතාකර මෙම නිෂ්පාදනය ගැල්වනයිස් මතුපිට ආලේප කරන්න.
  3. මිනිත්තු 15 කට පසු රෙදි කැබැක් භාවිතා කර තෙතමනය යන තුරු පිසදා ගන්න.
  4. මතුපිට ඇති දිස්නය ඉවත්වී ඇති බව තහවුරු කරගෙන, ප්‍රයිමර් හෝ තීන්ත ආලේපනය කර ගන්න.
  5. ලෝහ භාජනවලට නොදමන්න.

ඔබට වාසිය

කාලය, ශ්‍රමය, අමුද්‍රව්‍ය මුදල් ඉතිරි කරයි. වැලි කඩදාසි, ඉරි නොමැති, ඇන්ටිකොරෝසිව් වැනි ආලේපන තැවරීම අවශ්‍ය නැත. කෙලින්ම වර්ණ තීන්ත ආලේපනය කරගත හැක.

ප්‍රථමාධාර

අත් ග්ලවුස් භාවිතා කරන්න. සමේ තැවරුණ තැන් සබන් යොදා පිරිසිදු කර ගන්න. ඇසට වැටුනොත් ගලායන ජලයෙන් පිරිසිදු කර වෛද්‍ය උපදෙස් ලබාගන්න.

 

Purpose

Galvanized iron (G.I.) is iron coated with zinc to prevent rusting. Standard anti-corrosive paints often do not adhere well to G.I. surfaces. This product is used to remove the zinc oxide layer and create a rough surface, allowing you to apply colored paint directly to galvanized pipes, sheets, or items without the need for additional anti-corrosive coatings.

How to Use

  1. Clean: Remove oil, dust, and other impurities from the galvanized surface.
  2. Apply: Use a brush to apply the Vortex G.I. Addition Promoter onto the surface.
  3. Wait & Wipe: After 15 minutes, use a cloth to wipe away any moisture or residue.
  4. Confirm: Once the surface shine is removed and it appears matte, you can apply your primer or final paint.
  5. Restriction: Do not use this product on metal containers.

Key Benefits

  • Efficiency: Saves time, labor, and costs by eliminating the need for sandpapering or specialized anti-corrosive treatments.
  • Direct Application: Allows for immediate application of colored paint once the surface is prepared.
  • Durability: This product does not wash off with water.

Safety & First Aid

  • Protection: Always wear gloves during application.
  • Skin Contact: If the product touches your skin, wash the area thoroughly with soap and water.
  • Eye Contact: If it gets into your eyes, rinse immediately with plenty of running water and seek medical advice.

 

 

 

 

 

 

Reviews

There are no reviews yet.

Be the first to review “ගැල්වනයිස් මතුපිට ආලේපන, ඇලීම වැඩි කරන්නා Vortex G.I. Addision Promoter 1L”

Your email address will not be published. Required fields are marked *

ගැල්වනයිස් මතුපිට ආලේපන, ඇලීම වැඩි කරන්නා Vortex G.I. Addision Promoter 1L
රු2,000.00

In stock