භාවිතය

ගොවිතැනට හානි කරන ඉත්තෑවන් විකර්ෂකයක් ලෙස මෙම නිෂ්පාදනය භාවිතා කළ හැක.

භාවිතයට උපදෙස්

රෙදි පටියක් ගෙන පත්තක් භාවිතා කර මෙම නිෂ්පාදනය එහි ආලේප කර පසුව අදාළ ගස වටා එලා හෝ ගැට ගසා තබන්න. මෙම නිෂ්පාදනය ජලයේ දිය නොවේ. මසකට වරක් නැවත රෙදි පටියේ ආලේප කරන්න.

ආරක්ෂක පියවර

එළිමහන් ස්ථානයක, අත්වැසුම්, මුඛ ආවරණ පළඳා භාවිතා කරන්න. ආසාත්මිකතාවයක් ඇතිවුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.

ආලේපනයේ ප්‍රමිතිය

ලීටරයකින් වර්ග අඩි 50 කි.

 

Product Purpose

This product can be used as a highly effective repellent against porcupines that cause damage to agricultural crops.

Usage Instructions

  • Application: Take a strip of cloth, apply the product to one side of it, and then wrap or tie the cloth around the base of the relevant tree.
  • Durability: This product does not dissolve in water.
  • Re-application: Re-apply the product to the cloth strip once a month to maintain effectiveness.

Safety Precautions

  • Personal Protection: Use the product in a well-ventilated area. Wear gloves and a face mask during application.
  • Medical Advice: If an allergic reaction occurs, seek medical treatment immediately.

Product Specifications

  • Coverage: 1 liter of product covers approximately 50 square feet.

 

 

Reviews

There are no reviews yet.

Be the first to review “ඉත්තෑ විකර්ෂකය Vortex Agro Porcupine Repellent 200ml”

Your email address will not be published. Required fields are marked *

ඉත්තෑ විකර්ෂකය Vortex Agro Porcupine Repellent 200ml
රු950.00

In stock