හැඳින්වීම

පිටිමකුණා, භෝගවල එල්ලී පටකවලට හා හෝමෝන උරාගෙන පරපෝෂිත තත්වයේ ජීවත් වන නිසා, එම බෝග සම්පූර්ණයෙන්ම විනාශ වේ.

භාවිතය

පිටිමකුණා සිටින ස්ථාන වලට කෙලින්ම ස්ප්‍රේ කරන්න. එක් වරක් ස්ප්‍රේ කිරීම ප්‍රමාණවත් වේ. ජලය හෝ වෙනත් කිසිදු ද්‍රව්‍යයක් එක් නොකරන්න. දින හතකට පසු නැවත ස්ප්‍රේ කරන්න (පිටිමකුණන් ජීවත්ව සිටීනම් පමණක්).

ඔබට වාසි

  • එළවළුවට හානි නොකරයි.
  • ගොවිතැනට (පරාගනයට) උදව් කරන මී මැස්සන්ට, කළු කූඹින්, දිමියන් යනාදී සතුන් විනාශ නොකරයි.
  • ඊට අමතරව ශාකයට හානි කරන පුස් වර්ග විනාශ කරයි.

 

Product Description

Mealybugs live as parasites by consuming the enzymes and hormones of plants, leading to the complete destruction of the crop. This solution is designed to eliminate them effectively.

Usage Instructions

  • Application: Spray directly onto the areas where mealybugs are present.
  • Dosage: A single spray is sufficient.
  • Mixing: Do not mix with water or any other liquid.
  • Re-application: Spray again after seven days only if live mealybugs are still visible.

Benefits

  • Safe for Yield: Does not cause damage to the harvest.
  • Eco-Friendly: Does not harm beneficial insects like honeybees (pollinators), black ants, or weaver ants.
  • Fungal Protection: Additionally destroys types of fungi that are harmful to plants.

 

 

Reviews

There are no reviews yet.

Be the first to review “පිටිමකුණු අහවරය Vortex Agro Mealybug Killer 200ml”

Your email address will not be published. Required fields are marked *

පිටිමකුණු අහවරය Vortex Agro Mealybug Killer 200ml
රු750.00

In stock