විස්තරය
බාහිර ආලේපනයට පමණි. ළමයින්ගෙන් ඈත්කර තබන්න. ක්ෂණිකව නිය ආලේපන ඉවත් කරමින් දියවී සමේ ගෑවීම වළකයි. නියපොතු කහ පැහැවීමක් හෝ දැවිල්ලක් ඇති නොවේ.
භාවිතා කරන ආකාරය
පුළුන් කැබැල්ලකට, මෙය ඉතා ස්වල්පයක් ගෙන නිය මත තවරා, පිසදා හරින්න.
ඔබට අත්වන වාසිය
අඩු කාලය, අඩු ශ්‍රමය, අඩු අමුද්‍රව්‍ය, අඩු වියදම් හා ශරීරයට අහිතකර නැත. ඔබේ බෑගයේ ගෙන යා හැකි, නොබිඳෙන භාජනයක අසුරා ඇත.
Product Overview
For external use only. Keep out of reach of children. Instantly removes nail polish while preventing it from dissolving and spreading onto the skin. It does not cause yellowing of the nails or any burning sensation.
How to Use
- Apply a very small amount of this liquid onto a piece of cotton.
- Rub it over the nail and wipe clean.
Benefits to You
- Efficiency: Requires less time, less effort, and minimal material.
- Cost-Effective: Low cost and not harmful to the body.
- Portable: Packaged in a non-breakable container that is easy to carry in your bag.







Reviews
There are no reviews yet.