තිනර් වල දියවන ආලේපන, ගැවුණු පසු ඉවත් කිරීමට
- පැරණි හෝ මල් වීදුරුවෙන් N/C ආලේපන ඉවත්කිරීමට භාවිතා කරන්න. පත්තර පිටු, රේසර් වර්ග අවශ්‍ය නැත.
- ටයිල් වල, දොරවල් වල ගැවුණු වාහන තීන්ත, සැන්ඩින් සීලර්, ලැකර්, එනමල්, වාර්නිෂ් යනාදිය ආලේපන ඉවත් කරයි.
- බුරුසුවේ කෙඳිවලින් N/C ආලේපන ඉවත් කරන්නට භාවිතා කරන්න.
- අතේ හෝ ශරීරයේ ගැවුණු N/C ආලේපන ඉවත් කරන්නට භාවිතා කරන්න.
- ඇඳුමේ ගැවුණු N/C ආලේපන ඉවත් කරන්නට භාවිතා කරන්න.
ක්‍රියාවලිය: තීන්ත කුඩුකර දැමීම, පැතිරීමක් නැත.
භාවිතයට උපදෙස්
පිරිසිදු රෙදි කැබැල්ලක Vortex N/C Paint Cleaner ස්වල්පයක් තවරා අදාළ ස්ථානය තෙත මාත්තු කර, විනාඩි 5 ක් පමණ තබන්න. එම රෙදි කැබැල්ලෙන් හෝ ස්ක්රේපරය හෝ ස්ටීල් වූල් වලින් ඉවත් කරන්න. සැ.යු: අවශ්‍ය ආලේපන මත තැවරීමෙන් වලකින්න.
පරිසර හිතකාමී නිෂ්පාදනයකි
භාවිතය
ඔබගේ බුරුසුවෙන්, තිනර් වලින් දියවෙන ආලේපන (N/C Paint) නිදහසේ ආලේප කරන්න. වීදුරුවේ, ටයිල්වල, W/B ආලේපන තැවරුණ දොරවල්වල, බුරුසුවේ, ශරීරයේ, ඇඳුමේ හෝ තැවරුණද ඉවත් කළ හැක. ලීයේ සෑම තැනම N/C ආලේපන, ආලේප කළ හැක.
ඔබට අත්වන වාසිය
ඔබගේ කාලය, ශ්‍රමය, මුදල් ඉතිරි කරයි. කලාත්මක හැඟීම් වලට නිදහසේ හැසිරෙන්න ඉඩ දෙන්න.
Product Purpose
Specifically formulated to remove unwanted N/C (Nitrocellulose) paint coatings and other solvent-thinner based applications.
Key Uses
- Glass Surfaces: Easily removes N/C coatings from patterned or frosted glass without needing sandpaper or scraping tapes.
- Vehicle Care: Removes vehicle paint overspray, sanding sealer, lacquer, enamel, and varnish from tiles or doors.
- Tool Maintenance: Use to clean N/C coatings from brush bristles.
- Body Safe: Can be used to remove N/C paint that has accidentally touched the hands or body.
- Fabric Cleaning: Removes N/C paint stains from clothing.
Usage Instructions
- Preparation: Shake well before every use.
- Application: Apply a small amount of Vortex N/C Paint Cleaner onto a clean piece of cloth and rub the affected area.
- Wait: Leave it for approximately 5 minutes.
- Removal: Wipe away the residue using the same cloth, a scraper, or steel wool.
- Note: Avoid applying the cleaner onto areas where you wish to keep the existing paint.
Product Benefits
- Efficiency: Saves you time, effort, and money.
- Versatile: Effective on glass, tiles, brushes, the body, clothing, and wood.
- Action: Dissolves paint without smearing or spreading the mess.










Reviews
There are no reviews yet.