අරමුණ
යකඩ මල සම්පූර්ණයෙන්ම ඉවත් කළ මතුපිට නැවත තීන්ත ආලේප කරන තුරු මල නොබැඳෙන ලෙස ආරක්ෂිතව තබා ගැනීමට මෙම නිෂ්පාදනය විශේෂයෙන් නිර්මාණය කර ඇත. විශේෂයෙන් මුහුදුකරය අසබඩ ලවණ මිශ්‍ර වාතය පවතින ප්‍රදේශවල මෙය වඩාත් ප්‍රයෝජනවත් වේ. ලෝහ මතුපිට කෙසේ පිරිසිදු කළත් නැවත මල බැඳීම සිදුවිය හැක. මෙය ආලේප කිරීමෙන් එම ක්‍රියාවලිය වළක්වයි. ඔක්සිජන් එක්වීම අවහිර කරයි.
භාවිතය
යකඩ මල ඉවත් කිරීමට Rust Remover භාවිතා කර, එය ඉවත් කළ පසු Rust Converter ආලේප කරන්න. (දියරය ලෝහ බඳුන්වල දැමීමෙන් වලකින්න). එවිට යම් කාලයක් යනතුරු මල නොබැඳේ. ප්‍රයිමර් හෝ තීන්ත ආලේප කරන තුරු මතුපිට ආරක්ෂිතව තබා ගත හැක. යකඩ දිලිසෙමින් පවතින බව පෙනෙන නමුත් මල නොබැඳේ. අවසාන ප්‍රයිමර් හෝ තීන්ත ආලේපනයට පෙර Rust Converter තිනර් භාවිතයෙන් ඉවත් කර ප්‍රයිමර් හෝ තීන්ත ආලේප කළ යුතුය.
Purpose
This product is specially designed to protect metal surfaces from rust after the rust has been completely removed, keeping them rust-free until they are repainted. It is particularly useful in coastal areas where salt-laden air is present. No matter how well a metal surface is cleaned, it tends to rust again. Applying this product prevents that process by blocking oxygen.
Usage
First, use a Rust Remover to remove the rust, then apply the Rust Converter. (Avoid placing the liquid in metal containers.) Once applied, the surface will remain rust-free for a considerable period, allowing time before applying primer or paint. The iron will appear shiny but will not rust. Before final priming or painting, the Rust Converter must be removed using thinner.




Reviews
There are no reviews yet.