විස්තරය
රෙද්දේ තත්වය බාල නොවේ. ඕනෑම රෙදි වර්ගයක සුදු හෝ වර්ණ වුවත් පෑනකින් තැවරුණ කාබන් සුළු වේලාවකින් පහසුවෙන් ඉවත් කළ හැක.
භාවිතා කරන ආකාරය
පළමුව තීන්ත තැවරුණු පැත්ත ඉදිරියට ගන්න. ජලයෙන් තෙමන්න, ඔරියන්ට් පෑන් කාබන් ඉවත් කරන්නා බෝතලය හොඳින් සොලවා, බිංදු කීපයක් දමා, මිනිත්තු 2 ක් තබන්න. කාබන් දියවී රෙද්දේ පැතිරෙනවා දැක ගත හැක. ඒ සමඟ සබන් තවරා ජලය තුලට ගිල්වා, ඇඟිලි තුඩු වලින් අතුල්ලා සෝදන්න. කාබන් සියල්ල ඉවත් වේ.
Product Overview
Does not damage the quality of the fabric. Carbon stains caused by pens on any type of fabric—whether white or colored—can be easily removed in a short period of time.
How to Use
- Prepare the Fabric: Position the ink-stained area of the garment facing forward.
- Moisten: Dampen the stained area with water.
- Apply: Shake the Orient Pen Carbon Cleaner bottle well. Apply a few drops of the cleaner directly onto the stain.
- Wait: Let it sit for 2 minutes. You will see the carbon dissolving and spreading through the fabric.
- Wash: Apply soap to the area, immerse it in water, and rub gently with your fingertips.
- Rinse: Rinse thoroughly; all carbon stains will be completely removed.






Reviews
There are no reviews yet.