අරමුණ

ගෙදරක හෝ මෝටර් රථයේ හෝ තිබෙන සෝෆා සෙට් හෝ ගෘහ භාණ්ඩවල රෙදි හෝ රෙක්සින් හෝ ඕනෑම මතුපිටක් සුළු කාලයකින් පහසුවෙන් තමන්ටම පිරිසිදු කර ගත හැකි දියරමය පිරිසිදුකාරකයකි.

භාවිතය

මෙහි ඇසුරුමෙන් කෙලින්ම කුණු සහිත මතුපිටට ස්වල්පයක් තවරා ගන්න. මිනිත්තු පහක් (5) පමණ තබන්න. ඝනකම රෙදි කැබැල්ලක් ජල භාජනයක ඔබා, එම ජල භාජනය ලඟ තබාගෙන, රෙදි හෝ රෙක්සින් හෝ මතුපිට ඇති පස් වැනි අපද්‍රව්‍ය එක පැත්තකට ඉවත් කරන ආකාරයට පිසදා, එම රෙදි කැබැල්ල ජල භාජනයට දමා පිරිසිදු කර ගන්න. පසුව ස්වභාවිකව වේලෙන්න හරින්න.

ඔබට ඇති වාසි

  1. අදාල ගෘහ භාණ්ඩයේ රෙදි හෝ රෙක්සින් හෝ එම අමුද්‍රව්‍ය ගැලවීමක් නොමැතිව ඔබටම පිරිසිදු කළ හැක.
  2. වර්ණය වෙනස් නොවූ අලුත් මතුපිටක් ඔබට දැක, සතුටු විය හැකිය.
  3. දුර්ගන්ධය ඉවත් වේ.

ආරක්ෂාව

භාවිතා කරන අවස්ථාවේදීම කුඩා ළමයින් ඈත් කරන්න. මුඛ ආවරණ පලඳින්න. ගෘහ භාණ්ඩයේ රෙදි, රෙක්සින් හෝ අදාල මතුපිටට පමණක් ආලේප කරන්න. ලී, යකඩ මතුපිටට භාවිතා නොකරන්න.

 

Purpose

A long-lasting cleaner that allows you to easily clean fabric or rexine surfaces on sofa sets and household furniture in your home or motor vehicle within a short period.

Usage Instructions

  • Application: Apply a small amount of the liquid directly onto the dirty surface.
  • Wait: Leave it for approximately 5 minutes.
  • Wipe: Soak a thick piece of cloth in water and wring it out. Use that damp cloth to wipe away the dirt from the fabric or rexine surface.
  • Dry: Allow the surface to dry naturally.

Benefits

  • Convenience: You can clean the furniture yourself without having to remove the fabric or rexine.
  • Restoration: Enjoy a clean surface without any color changes.
  • Deodorizing: Eliminates unpleasant odors.

Safety Precautions

  • Protection: Wear gloves during use and use a face mask.
  • Compatibility: Apply only to furniture fabric, rexine, or relevant surfaces.
  • Restriction: Do not use on wood or iron surfaces.

 

 

 

Reviews

There are no reviews yet.

Be the first to review “සෝෆා ක්ලීනර් Orient Sofa Cleaner 200ml”

Your email address will not be published. Required fields are marked *

සෝෆා ක්ලීනර් Orient Sofa Cleaner 200ml
රු900.00

In stock